Search

Kavithé Collective

Author

fed78

ඔබ එන විට

ඔබ මවෙත එන විට ඇරියුමක් නැතුවම සන් කරත පැරණි කුටිවෙත, අපගේ මතක වැතිරුණ. කුඩා දරුවෙක් වෙත මෙන පිරිනමත අටුකොටු මට, අඩු වැඩිය පිරුණු ඒ දිනවල. හොරාගත් හාදු සොච්චම්. ණයටගත් ආලයේ බාල අබරණ. රහස් වැකි ලූ අසුරන. ඉතින් මම හඬමි ~මායා... Continue Reading →

Advertisements

මිටින් ගත් ආත්මය

අපට මේ ගොම්මනත් අහිමි විය අතිනතෙහි වෙලි උන් අපි දෙදෙන නොගැටුනෙමු කිසිවකුගේ නෙත් කොනෙක නීල රැය ලොව වෙලන නිමේෂෙක මම මගේ කවුළුවෙන් දැක ගතිමි ඈත කඳු සිරස් මත හිරු ගිලෙන උළෙලසිරි ඇතැම් විට ගිලෙන හිරු කැබැල්ලක් දිලෙයි කාසියක් ලෙස සුරත... Continue Reading →

Blog at WordPress.com.

Up ↑